tag:blogger.com,1999:blog-204329577450573171.post5516915961297254986..comments2012-12-25T18:23:46.654-08:00Comments on EmPtYයා's: අද්්‍යාපන චාරිකාව(ළග පාත ඉස්කෝලේ)EmPtyයාhttp://www.blogger.com/profile/01159400179251884699noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-204329577450573171.post-79797785210533178332012-05-29T04:55:25.651-07:002012-05-29T04:55:25.651-07:00අපේ සෙට් එක ගිහින් ඉවර වෙලා රෑ බස් එකේම ගෙදර යනකො...අපේ සෙට් එක ගිහින් ඉවර වෙලා රෑ බස් එකේම ගෙදර යනකොට තමයි මගින් නතර කරලා ගේමට බැස්සේ.. මමනම් ඉතින් අමධ්යපනේ :Dබිම්සරhttps://www.blogger.com/profile/10212332665296208990noreply@blogger.comtag:blogger.com,1999:blog-204329577450573171.post-83343305194881520212012-05-28T06:07:48.993-07:002012-05-28T06:07:48.993-07:00අපෙත් සෙට් එකක් එක දිගට අවුරුදු 2 ක්ම ක්ලාස් ට්‍රි...අපෙත් සෙට් එකක් එක දිගට අවුරුදු 2 ක්ම ක්ලාස් ට්‍රිප් එක නුවර එලියේ යන්න දා ගත්තේ රත්වෙන ජාති පාවිච්චියට නියම පළාත නිසා. <br /><br />අපේ ක්ලාස් ට්‍රිප් එක ගියේ සීගිරි සහ නුවර. එදා රෑ කට්ටියක් අනුමත වෙලා අන්තිමට අපේ පංති බාර මිස් කට්ටියව හොයන්න එද්දී උන් එක එකා අනික් එවුන්ගේ කාමරවලට පැනලා ඇඳන් යට එහෙම හැංගිලා තමා ෂේප් වුණේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-204329577450573171.post-67621786546222816462012-05-25T09:18:25.158-07:002012-05-25T09:18:25.158-07:00කුජීතයි ... :Dකුජීතයි ... :DDDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-204329577450573171.post-61382222494189923982012-05-24T22:49:21.055-07:002012-05-24T22:49:21.055-07:00අපිනම් ආණ්ඩුවේ උන් වගේ මතට තිත.. කියාගෙන තිතට මත...අපිනම් ආණ්ඩුවේ උන් වගේ මතට තිත.. කියාගෙන තිතට මතEmPtyයාhttps://www.blogger.com/profile/01159400179251884699noreply@blogger.comtag:blogger.com,1999:blog-204329577450573171.post-77676842240396931942012-05-24T22:31:20.826-07:002012-05-24T22:31:20.826-07:00අපිනං මතට තිත....අපිනං මතට තිත....දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-204329577450573171.post-47771316510509469422012-05-24T21:54:13.649-07:002012-05-24T21:54:13.649-07:00එතකන් ඉවසන්න බැ අයියෝඑතකන් ඉවසන්න බැ අයියෝEmPtyයාhttps://www.blogger.com/profile/01159400179251884699noreply@blogger.comtag:blogger.com,1999:blog-204329577450573171.post-91918630935017049612012-05-24T21:51:25.388-07:002012-05-24T21:51:25.388-07:00This comment has been removed by the author.EmPtyයාhttps://www.blogger.com/profile/01159400179251884699noreply@blogger.comtag:blogger.com,1999:blog-204329577450573171.post-90785557054318933562012-05-24T20:54:49.938-07:002012-05-24T20:54:49.938-07:00අපිත් ඒ කාලෙ කාල තියෙනවා කන් පැලෙන්න :Dඅපිත් ඒ කාලෙ කාල තියෙනවා කන් පැලෙන්න :Dඅලුගෝසුවාhttps://www.blogger.com/profile/03591088911776934594noreply@blogger.comtag:blogger.com,1999:blog-204329577450573171.post-19838393601239691632012-05-24T09:19:43.569-07:002012-05-24T09:19:43.569-07:00එක්කො මෙව්වා 18 පැන්නහම දාපන්එක්කො මෙව්වා 18 පැන්නහම දාපන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-204329577450573171.post-78596705895989011962012-05-24T06:38:31.764-07:002012-05-24T06:38:31.764-07:00අනේ මන්දා උබලත්අනේ මන්දා උබලත්Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-204329577450573171.post-6321200257283427832012-05-24T04:16:37.117-07:002012-05-24T04:16:37.117-07:00ඕවා ඉතින් බොහොම ෂේප් එකේ කරන්න ඕනි..අනිත් එක සර්ලන...ඕවා ඉතින් බොහොම ෂේප් එකේ කරන්න ඕනි..අනිත් එක සර්ලනේ ඉන්නෙත්...<br />ඉස්සර අපි මැච්වලට එහෙම ගිහාම සර්ල දෙන්නෙක් විතර යන්නෙ.. රෑට එයාලට අහුවෙන්න බෝතලයක් තියනවා..ඉතින් සර්ල ඒක අපිට හොරෙන් බොනවා..ඒ වෙලාවට අපේ උන් සර්ලට හොරෙන් බොනවා..සමහර දවස් තිබුන එලීපිටම සර්ලත් සම්මාදම් වෙච්ච..ඒ වෙලාවට බොන්නෙ නැති අපිට තමා වාසි..අම්බානක බයිට් කන්න හම්බවෙනවනේ..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-204329577450573171.post-19316217210268846152012-05-24T02:15:51.938-07:002012-05-24T02:15:51.938-07:00both dr...........................both dr...........................EmPtyයාhttps://www.blogger.com/profile/01159400179251884699noreply@blogger.comtag:blogger.com,1999:blog-204329577450573171.post-52377425767110972172012-05-24T02:06:51.128-07:002012-05-24T02:06:51.128-07:00එතකොට බඩු ගල්ද?අපල්ද?එතකොට බඩු ගල්ද?අපල්ද?අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-204329577450573171.post-64907281735164028702012-05-24T01:08:08.749-07:002012-05-24T01:08:08.749-07:00කලාව දන්නා උනුත් ටික දෙනෙක් හිටියා :Dකලාව දන්නා උනුත් ටික දෙනෙක් හිටියා :DEmPtyයාhttps://www.blogger.com/profile/01159400179251884699noreply@blogger.comtag:blogger.com,1999:blog-204329577450573171.post-18889237349584712702012-05-23T23:57:22.178-07:002012-05-23T23:57:22.178-07:00සර්ලගෙන් ගුටි නොකා ඔය වැඩේ කරන්න පුළුවන් කලාවකට. ක...සර්ලගෙන් ගුටි නොකා ඔය වැඩේ කරන්න පුළුවන් කලාවකට. කලාව දන්නෙ නැත්තං බෑ. :-)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com