1) අපේ තියන Facebook page එක ,බ්ලොග් එක කියවන අයට ලයික් කරන්න පුළුවන් වෙන විදියේ ගැජට් එකක් මේක Facebook page එකක් නැත්නම් මෙතන ක්ලික් කරලා හදාගන්න
දැන් පේජ් එකට ගිහින් පේජ් එකේ ඇඩ්රස් එක කොපි කරගන්න දැන් සෙටින්ස් වලට යන්න

එතනින් රිසෝසස් කියන ඒකට යන්න
එතනින් use Social Plugins ක්ලික් කරන්න
Social Plugins වල තියනවා Like Box කියල එකක් ඒකට යන්න
දැන් කියන ඒකට ඔයාලගේ පේජ් එකේ ඇඩ්රස් එක දෙන්න
දැන් ඉතුරුව කැමති විදියට හදල ගෙට් code කියන එක ඔබන්න එකේ iframe කියන එක ක්ලික් කරලා කෝඩ් එක කොපි කර ගන්න දැන් ඉතින් බ්ලොග් එකේ සාමාන්‍ය ගැජට් එකක් ඇඩ් කරනවා වගේ ඇඩ් කරන්න
http://developers.facebook.com/socialdesign මෙතන තියන අනික් ඒවත් ට්‍රයි කරලා බලන්න
ඔයාලගේ ප්‍රොෆයිල් බැනර් එකක් ඇඩ් කරන්න ඕනෙනං
http://www.facebook.com/badges/profile.php ඒකට ගිහින් ඇ ඩ් කරගන්න පුළුවන්
තව දෙයක් කියන්න තියනවා....kiyanna රෙප් මහත්තයාගේ පොස්ට් එකත් අලුතින් බ්ලොග් කරන අයට ගොඩක් වැදගත් වයි ehenam අපි ගියා ඔන්න ..........................................................................................................................................
හොද උත්සහා කිරීමක්
ReplyDeleteමඩිස්සලේ නිශාන්.......
ReplyDeleteඋගන්වන එක මෙතරම් අමාරුයි කියල අදනේ දැනගත්තේ
me vidihata peje 2k add karanna be.anit peje 1add karana vidiha kiyala dennako.
ReplyDeleteme vidihata peje 2k add karanna be.anit peje 1add karana vidiha kiyala dennako.
ReplyDelete