කලින් ලිව්ව මෙලොරහක්නැති පෝස්ට් එක ගැන කට්ටියගෙන් සමාව ඉල්ලන්න ඕන .ඒක හොඳ සිහියෙන් ලියපු එකක් නොවන බව වගකිමෙන් කියන්න පුළුවන් (ඕන දෙයක් හිතාගන්න පුළුවන් )
පොසොන් එකට කලින් දවසේ මගේ ප්රියාබරිය දෙවැනි කොල්ලත් එක්කත් සෙට් වෙලා .එව්වා ඉතින් දැන් වැඩක් නෑ දැන් ඉතින් පුරුදු පරිදිම ඉන්නව +++++++**************************
අපේ ගමේ පොඩි වෙසක් කලාපයක් දාල ඉතින් එකේ හොල්මන් මන්දිරේ හොල්මනක් වෙන්න මටත් චාන්ස් එකක් ආව එකේ ගත්ත ආතල් නම් ඉතින් කියල වැඩක නෑ.හොල්මන් මන්දිරේ හොදට සැලසුම් කරලා තිබුන හින්ද කිඉප දෙනෙක්ම කලන්තේ දාලත් වැටුන .එක ගෑනු සෙට් එකක් දැන් ඕක ඇතුලට ගියා එතකොට මම හිටියේ එලියෙ දැන් මුන්ටික බයවෙලා කෑ ගානවා එහෙම ඇහෙනවා කෑගහගෙනම කට්ටිය එලියට ආව දැන් ඉතින් එක ගනු කෙනෙක් නැහැල්ලු ...........ටික වෙලාවකින් මේ ගෑනි එනවා අනේ මගේ ලයනල් ඇතුලේ කියාගෙන පස්සේ ආරංචි උනේ සිද්දිය මේ කෙනාගේ මහත්තය ටික කාලෙකට කලින් මැරිලා ලු )
දැන් ඉතින් ඉස්කෝලෙත් පටන් ගන්න ලගයිනේ කට්ටියට හොද වැඩ ටිකක් බලාගන්න පුලුවන්වෙයි .හැමෝම කොරනවට මමත් මැත්ස් කරන්න ගත්තට ගෙදරින් මාව මස කරන සයිස් එකක් තියෙන්නේ
ගානක් දිහා බලපුවාම sin cos tan විතරයි පෙන්නේ ගනං හදන්න ගියාම පයිතගරස් ගෙ පවුල මතක කරන්න වෙනවා .(මොනවා කරන්නද ඉතින් උන්නේ මේවට වගකියන්න ඕනෙ )
හරි හරි කොහොමහරි ගානක් හැදුව කියමුකෝ හැබැයි කවදාවත් තව මගේ ගානක් හරි ගිහින් නම් නෑ ඒ වුනාට අපේ ගෙදරින් මාව කැම්පස් යවන්න බලාගෙන ඉන්නේ මේ යන විදියට ඉතින් කැම්පස් එකට ට්‍රිප් එකක් වගේ යන්න පුළුවන් වෙyi
:D මලයෝ මොන මඟුල කරන්නත් කොහොම හරි ට්‍රයි කරලා ඉගෙනගෙන ඉදිං
ReplyDeleteOya cos,sin,tan awakalana anukalana walata baya wenna epaa malayaaa... Kohomahari wada tika karagannakoo
ReplyDeleteawulak na goda yathahaki
ReplyDeleteහිකිස්.....
ReplyDeleteහී හී මල්ලා..හොදට ඉගනගන්නකො කොහොමහරි :)
ReplyDelete