Showing posts with label අනේ මන්ද. Show all posts
Showing posts with label අනේ මන්ද. Show all posts

Monday, July 16, 2012

අන්ටයිට්ල්ඩ්

බ්ලොගත් වල් වැදිලා මමත් වලබහින්න පටන් අරන් වගේ බ්ලොගක් තිනවා කියල මතක් උනෙත්
සැහෙන කලෙකටපස්සේ තමා ඉතින් ..

මම මේ දවස්වල හොයන්නේ මේ උසස්පෙළ හෙන ආතල් කියපු එකා එක හම්බුනොත් #$^%%$#@$@%^@^@@@@@%#$%% .ඇයි යකෝ අද දවසට CHEMISTRY පිරියඩ් 5ක් ඉගැන්නුවා යන්තං ඉතුරු පීරියඩ් තුනේ කාඩ් අතක් ගහගෙන හිටිය. කොහෙද ඉතින් කාඩ් පැක්  එකේ කැට ටික නෑ .බුරුපොල අල්ලපු වෙලේ කාඩ් පැක් එක ඉල්ලපුහම කැටටික පෙට්ටියට දාල දුන්න යන්තමට හරි මොලේ තිබුන හින්ද .

අනේ මන්ද ඉතින් මටනං ජිවෙතෙත් එපා වෙලා තියෙන්නේ චීක්....කම්මැලිකමට කතා කරන්ඩ ගෑල්ලමයෙක්  වත් නෑනේ ඉතින් කියන්න ඕනේ හැම මගුලම අපේ ගොන් @#$%^^^%%# ටිකට තමා කියන්ඩ ඕනේ ඒ අස්සේ මගේ අර ප්‍රථම ප්‍රේමයට කෙලවපු එකාටත් කෙලවෙලා ..කෙල්ල වෙන එකෙඋට ගිහින් ඒකත හොදයි ඔය රෙද්දට මම අහුවුනානං මොන දෙයියන්ට කියන්ඩද .වැඩේ කියන්නේ ඉතින් ඔය සිද්දියෙන් පස්සේ මං තුමාට හරියන එක ගෑල්ලමයෙක්  හම්බුනේ නෑනේ

කියන්ඩ තරම් කටාවකුත් නැති නිසා කෙටියෙන්ම පොස්ට් එක ඉවර කරනවා හැමෝට බුදු සරණයි ..



ප.ලි

යකෝ 1000කටත් වැඩිය මගේ බෝලොක්කේ බලලානේ